විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උ.පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් තව දුරටත් ඉවතට

පැවති සාකච්ඡා පිළිබඳව සාධනීය තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරනවා.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී නොවීම එය අඩාලවීමට ප්‍රධාන හේතුව වූ බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දී දිනකට ලබාදෙන දීමනාව කම්කරුවෙකුගේ දෛනික වැටුප තරම්වත් නොමැති බවයි.

මේ අතර, 2023 වර්ෂයට අදාළ පළමු පාසල් වාරයේ 01 වන අදියරේ පාසල් නිවාඩුව එළඹෙන අප්‍රේල් මස 05 සිට 16 වන දින දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14