විශ්වවිද්‍යාල ආචාර්යවරුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

විශ්ව විද්‍යාල අධ්‍යාපන පද්ධතිය තුළ ගැටලු කිහිපයක් පැවතීමත්, අයවැය මඟින් අධ්‍යාපනයට වෙන් කෙරුණු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීමත් යන හේතුන් නිසා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමට අපේක්ෂා කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති, මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පවසනවා.

ඊයේ (19) පවතී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

2026 අයවැයට අදාළව අධ්‍යාපනය සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අතර 2025 අයවැය මඟින් අධ්‍යාපනය සන්දග්=හා වෙන්කෙරුණු මුදලටත් වඩා අඩු මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි ඔහු පවවස සිටියේ.

එමෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරු 13,000 අධික පිරිසක් අවශ්‍ය බවත් මේ වනවිට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටිනුයේ 6000කට ආසන්න ආචාර්‍යවරු ප්‍රමානයක් බැවින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේද විශාල හිඟයක් පවතින බවට එම සංගමය පෙන්වා දෙනවා.

ඉදිරි සතියේ දී අධ්‍යාපන වැය ශීර්ශය සාකච්ඡාවට ලක් කිරීමේ දී රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලට අවසන් ගෞරව දක්වන්න මහින්ද රාජපක්ෂත් එයි
01:29
Video thumbnail
තරුණියක් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
08:37
Video thumbnail
තලපති විජේට, ජනපති අනුර සුභ පතයි
00:59
Video thumbnail
පෑලියගොඩ මැනිං මාකට් එක රත්කළ හදිසි ගින්න
00:45
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49