විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු දෙසැම්බර් 08 දක්වා අතිහිටුවයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලු විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතනවල සියලු අධ්‍යයන කටයුතු 2025 දෙසැම්බර් 08 වන දින දක්වා අත්හිටුවන බව දැනුම් දෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්