විශ්වමඩු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්.. තත්ත්වය පාලනය කිරීමට හමුදාව අහසට වෙඩි තබයි

විශ්වමඩු ප්‍රදේශයේ හමුදා මුරකුටියක් ආසන්නයේ කළහකාරීව හැසිරුණු පිරිසක් පාලනය කිරීම සඳහා යුද හමුදාව අහසට වෙඩි තබා තිබෙනවා.

කලහකාරීව හැසිරුනු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.