විවේකී ඉරිදා විදුලිය කපන වෙලාවන්

අද දිනයේත් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක කාලයක් විදුළිය කපා හැරෙනවා.

ඒ , බී , සී, ඩී , ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ , එල් කලාප සදහා අද පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15 ක විදුළි කප්පාදුවක්ද සිදුකෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56