විවාහ මංගල උත්සවවලට දැනට ලබා දී ඇති සහනය ඉදිරියේදී අවලංගු වෙයි ?

විවාහ මංගල උත්සව සදහා ලබාදී ඇති අවසරය අවභාවිතා කිරීමේ තත්ත්වයක් පෙ‌නෙන්නට ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක් මතු විය හැකි බව හෙතෙම සදහන් කරයි.

කොළඹ සහ පිටපළාත්වල එකසිය පනහකට වඩා වැඩි පිරිසක් සහභාගි වන මංගල උත්සව සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවද යුද හමුදාපතිවරයා පැවසීය.

අලුත් අවුරුදු සමයේදි ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා මෙරට තුළ තුන්වන කොවිඩ් රැල්ලක් ආරම්භ වූ බවත් ජනතාව එම තත්ත්වය මතකයේ තබාගෙන වගකීමෙන් කටයුතු කරන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39