විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පළඳියි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පැළඳුවා.

කොළඹ දී පැවැති අවසන් මහා තරගයේ දී ජය ලැබූ අමන්දා සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ මෙම ජයග්‍රහණය අමතක නොවන මොහොතක් බවයි.

මෙම ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රධානතම ආධාරකරුවන් දෙදෙනා වන්නේ තම සැමියා සහ දරුවා බව ද ඇය සඳහන් කර තිබෙනවා.

අධිෂ්ඨානය සහ සහයෝගය ඇතිව ඕනෑම දෙයක් කළ හැකි බවට මෙම ජයග්‍රහණය සාක්ෂියක් බවයි ඇය පැවසුවේ.

2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳු ඉන්දියාවේ Sargam Koushal අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා වුණා.

මෙම අවස්ථාවට එක්ව සිටි හිටපු ලෝක විවාහක රූ රැජින වන රෝසි සේනානායක ප්‍රකාශ කළේ 1985 වසරේ තමන් ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ පසුව සහ 2020 වසරේ කැරොලයින් ජූරි ජයග්‍රහණය කිරීමෙන් පසුව තවත් ලෝක රූ රැජින කිරුළක් දිනා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවයි.

ඇය මෙරට සුප්‍රසිද්ධ ගායන ශිල්පී හෙක්ටර් ඩයස්ගේ බිරිඳගේ සහෝදරියක් බවටත් තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48