විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශ්‍යාගේ සුන්දර ජායාරූප පෙළක්

විවාහක රූප රාජිණී තරඟාවලියේ කැරොලයින් ජූරි විසින් පුෂ්පිකගෙන් ගලවා ගත් කිරුල දෙවෙනියා වුණ ආශ්‍යා බස්නායකට පැලඳුවා. ඒ පුවත ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයක් පුරාවටම මේ ගැන අද කා අතරත් කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ වගේම අපිට මේ වනවිට දැනගන්න ලැබෙන විදිහට ආශ්‍යා බස්නායක කියලා කියන්නේ දක්ෂ දේශපාලඥයකුගේ බිරිඳක් බවයි. පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායකගේ විවාහක බිරිඳ තමයි ඇය. ආශ්‍යා බස්නායක කියලා කියන්නේ එක් දරු මවක්. ආශ්‍යා බස්නායකගේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57