විවාදය අතරතුර දී කමලා හැරිස් ශ්‍රව්‍ය කරාබු පැළඳ සිටියාද?

ඊයේ (11) දින ෆිලඩෙලෆියා හිදී ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මධ්‍යස්ථානයේ දී කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු විවාදයෙන් පසුව, සමාජ මාධ්‍ය තුළ නව සංවාද මතුවී තිබෙනවා.

X මාධ්‍ය භාවිතා කරන්නන් බොහෝමයක් කමාලා හැරිස්ගේ කරාබු කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එරට X මාධ්‍ය භාවිත කරන්නන් බොහෝමටක් ද ට්‍රම්ප්ගේ ආධාර කරුවන් වීම විශේෂත්වයක්.

එම මාධ්‍ය භාවිත කරන්නන් පවසා ඇත්තේ, කමලා පැළඳ සිටි කරබු ඉයර්ෆෝන්ස් විය හැකි බවයි.

බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ ද කමලා හැරිස් විවාදය අතරතුර සහාය ලබා ගැනීම සඳහා ඒවා භාවිතා කළ බවයි.

Nova H1 ශ්‍රව්‍ය කරාබු වලට සමාන රැහැන් රහිත ඉයර්ෆෝන් ලෙස ක්‍රියා කරන අතරම විලාසිතා උපාංග ලෙස දිස්වන පරිදි නිර්මාණය කර තිබෙනවා.

Nova H1 Audio Earrings, නමින් හඳුන්වන එම පළඳනාව සාම්ප්‍රදායික මුතු කරාබු මෝස්තරය උසස් ශ්‍රව්‍ය තාක්‍ෂණය සමඟ ඒකාබද්ධ කර නිර්මාණය කරන ලද පළඳනාවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39