විරෝධතා මැඬලීමට හමුදාව යොදා ගන්නවා ද ?

උද්ගෝෂණ මැඩලීමට කිසිසේත්ම හමුදාව යොදා නොගන්නා බව ආරක්ෂක ‌ලේකම් විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියයි.

එම මාධ්‍ය නිවේදනය පහතින් ,