විරෝධතා පාගමනක් නිසා ලෝටස් පාර වැසේ

කොළඹ කොටුව ලෝටස් වටරවුම අසලින් ගාලු මුවදොර මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.

පොලිසිය මෙලෙස මාර්ගය වසා දමා ඇත්තේ විරෝධතා පාගමනක් හේතුවෙන්.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට දැනුම්දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්