විරෝධතාව අතර තුර වෙඩි පහරකට ලක් වූ තරුණයා මිය ගිය කතාව බොරුවක්

කොළඹ – කොටුව විරෝධතාව අතර තුර වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුළ මේ වනවිට අසත්‍ය පුවත් සංසරණය වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොළඹ ජාතික රෝහලේ ප්‍රකශිකාවක සඳහන් කළේ එම තරුණයාගේ තත්ත්වය බරපතල නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්