විරෝධතාවයේදී මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දක්වන්න අනුර කුමාරත් එක්වෙයි (ඡායාරූප)

ජාතික ජන බලවේගය විසින් කොළඹදී සංවිධාන කර තිබූ විරෝධතාවයට පැමිණ සිටියදී මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද පැමිණ සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද නිවිතිගල නොරාගල්ල පොදු සුසාන භූමියේදීයි සිදු කෙරෙන්නේ.

පසුගිය ඉරිදා පැවති විරෝධතාවයට එක්ව සිටියදී මෙලෙස මියගියේ නිවිතිගල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටි නිමල් අමරසිරි නැමති අයෙක්.

ඔහු විරෝධතාවයේදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙන්ම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු සාමාජිකයන් රැසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38