spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතාවක නිරතවූ පේරාදෙණියේ සරසවි සිසුන්ට කඳුලු ගෑස්

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

අද රාත්‍රී සරසවි සිසුන් පිරිසක් මෙම විරෝධතාවයේ නිරතවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?