විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව මාර්ගය අවහිර වෙයි

ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය සුගතදාස ක්‍රීඩාංගනය ඉදිරිපිටින් අවහිර වී ඇති බව වාර්තා වනවා.