විරෝධතාකරුවන් 536 දෙනෙකු ජීවිතක්ෂයට

මාස දෙකක් සපිරෙන කාලයක් පිරෙන මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය, ගතවූ කාලය තුළ හමුදා වෙඩි පහරින් විරෝධතාකරුවන් 536 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙහිදි ළමයින් 43 දෙනෙකුද සිටින බවයි සේව් ද චිල්රන් ආයතනය ප්‍රකාශ කළේ. එලෙස මියගිය අය අතර සය හැවිරිදි දරුවෙකුද සිටින බව සඳහන්. මේ අතර මිලිටරි ජුන්ටාව විසින් රඳවාගෙන සිටින මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකීට නව චෝදනා එල්ල කර ඇති බව වාර්තාවනවා. අධිරාජ්‍ය යුගයේ රාජ්‍ය රහස් නීතිය උපයෝගී කරගෙන එල්ලවී ඇති එම චෝදනා යටතේ ඇයට වසර 14 ක් දක්වා සිර දඬුවම් පැමිණවිය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42