විරාට් කෝලිගේ දියණිය දුෂණය කරනවා – ෂාමි වෙනුවෙන් පෙනී සිටි කෝලිට එරෙහිව ඉන්දියානුවන් අවි අමෝරයි

ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානයට පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට එල්ල වන චෝදනා සහ තර්ජන ඉහළ ගොස් තිබෙනවා.

කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමී ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දීය නායක විරාත් කෝලි කටයුතු කිරීම ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර අන්තවාදීන් ඔහුගේ දස මසක් වයසැති දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ දූෂණ තර්ජන ද නිකුත් කර ඇත්තේ ඇයගේ ඡායාරූපද අන්තර්ජාලයට එක් කරමිනුයි.

පාකිස්ථාන තරග පරාජයෙන් පසු වේගපන්දු යන ක්‍රීඩක මොහොමඩ් ෂාමි දේශ ද්‍රෝහියෙකු සහ තරග පාවාදෙන්නෙකු ලෙසින් ද ඉන්දීය ප්‍රේක්ෂකයින් විසින් නම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නවසීලන්ත තරගයට පෙර මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉන්දීය නායක විරාට් කෝලි සහය දැක්වීමත් සමග ඔහුට සහ ඔහුගේ දියණිය ඉලක්ක කර ගෙන මෙලෙස දැඩි තර්ජන එල්ලවීම ආරම්භ වී තිබෙනවා.

No description available.
No description available.
No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11