වියානි ඇළට මොටෝරියක් පෙරළී දෙදෙනකු මරුට

මහි‍යංගණයේ පිහිටි වියානි ඇළ මාර්ගයට අද (15) පෙරවරුවේ මෝටර් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි මෙම මෝටර් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇළ මාර්ගයට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බුත්තල – ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකු මෙලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මොවුන් පැමිණ ඇත්තේ බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේයි.

අනතුරට ලක් වූ මෝටර් රථය මේ වන විට ජලයෙන් ගොඩට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03