වියළි කාලගුණය නිමා කරමින් මොණරාගලට අයිස් සමග දැඩි වර්ෂාපතනයක් (ඡායාරූප)

මාස කිහිපයක් පුරා පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් මොණරාගල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද දැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ධාරානිපාත වර්ෂාව ද සමග අයිස් වැස්සක් ද පතිත වූ බවයි.

අද පස්වරුවේ මෙම දැඩි වර්ෂාපතනය පැවති අතර විනාඩි දෙකක පමණ කාලයක් පුරා අයිස් පතිත වූ බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29