වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට යූරියා සහ පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක පරිත්‍යාගයක්

යූරියා සහ පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක පරිත්‍යාගයක් වියට්නාමය විසින් සිදුකළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම ජනාධිපතිවරයා සමඟ අද (08) පෙරවරුවේ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ වියට්නාමයෙන් පොහොර ලබා ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව වියට්නාමයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් හිමිව ඇති බවයි.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම් ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද (08) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරුණා.

අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීම ද සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51