විමල් රථගාය ඇති කොල්ලන්ට අවස්ථාව දෙයි,මේඩින් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත වාහනයක් එයි

30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමු වරට දේශීයව එකලස් කරන ලද ජීප් රථයක් වෙළදපොළට හදුන්වා දීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.

ඒ, මතුගම – වැලිපැන්නේ පිහිටි වාහන එකලැස් කිරීමේ අංගනයේදී යි.

එහිදී කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ, සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් එස්.ඕ.පී. හදුන්වා දීමත් සමඟ මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවයි.

මේඩින් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත වාහන මහ මඟ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට හැකියාවක් ඇති බවට විශ්වාසය පළ කරන බවයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

  1. වැඩේ හොදයි. නමුත් වාහන මාපියාවට අහුවෙන්න දෙන්න් එපා. මොකද එහෙම උනොත් පොඩි මිනිහට ඔය වාහනේ ගන්නත් බැරිවෙයි. හොද වැඩක්. ජය වේවා.

    • පොඩි මිනිහට කෙසේ වෙතත් ඔය මහේන්දා KUav 100 nxt එකනෙ. දැන් ඇවිල්ල හුඟක් කල් . පිටරටින් ගෙනල්ල ලංකාවෙ assemble කරන්නෙ. මරු වැඩේ කියන්න අපි ඕක ගන්න සල්ලි බැන්ද ගිය පෙබරවාරි වල. Waiting list එහේ ඉඳල ගන්න ඕනෙ කලින් කිව්වෙ 32 ක්න්කියල. ඒත් වාහනේ ආවෙ ගිය මාසෙ අපිට ගෙවන්න වුනා 37 ක්. බලද්දි ඩොලර් එක වැඩි වුනා කියල ගාන වැඩිබ්කරල. දැන් නම් ඕක අල්ලන්නවත් බෑ පොඩි මනුස්සයට දැන් 50 ක් විතර වෙනවලු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44