විමල් කල ප්‍රකාශයට කබ්රාල්ගෙන් පිළිතුරු

විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට දිනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර ගැටලුවක් ඇති බව අමාත්‍ය විමල් විමල් වීරවංශ මහතා විසින් ඊයේ (02) ප්‍රකාශකර තිබුණි.

එමෙන්ම මුදල් අමාත්‍යවරයා සහ තමා අවශ්‍ය වූ විට හමුවන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී සඳහන් කළේය.

අද (03) දින පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

“කුඩා කියන අය නංවන්ට අවශ්‍යයයි. ඒ නිසා ඒ අයගේ අලෙවිකිරීමේ ශක්තිය වැඩි කරන්න අවශ්‍යයි ඒ අයගේ දැනුම වැඩිකිරීමට අවශ්‍යයි. ඒ අයගේ තාක්ෂණික දැනුම වැඩිකරන්න අවශ්‍යයි ඒ සියලුම දේවල් කරන්න අවශ්‍යයි ඒ කිරීම ගැන අපි සතුටුවෙනවා. ඒක දිගින් දිගටම කළයුතු වැඩක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20