විභාග දෙපාර්තමේන්තුව අසළ උණුසුම් තත්ත්වයක්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම හේතුවෙන් ළමයින්ට අසාධාරණයක් නොවන්න ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලමින් එම දරුවන්ගේ දෙමාපියන් විසින් අද (18) උදෑසන විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

එම හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කැරලි මර්ධන ඒකකයෙන් සහ ජල බ්‍රවුසරයක් ද ගෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම දෙමාපියන්ගේ ඉල්ලීම වී ඇත්තේ, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය අවලංගු කර අලුතෙන් ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරන ලෙසයි.

පසුව දෙමාපියන් අට දෙනෙකුට සහ නීතිඥවරයෙකුට විභාග කොමසාරිස් ජනරාල් හමුවීමට අවස්ථාව ලබා දී තිබුණා.

ජනතාව මෙහිදී විභාග කොමසාරිස්වරයාට ද දැඩි ලෙස චෝදනා එල්ල කර ඇති අතර මෙම උද්ඝෝෂණයට බස් රථ කිහිපයකින් සෙනග පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14