විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබේ.

එම කාලය නොවැම්බර් 25 දක්වා දීර්ඝ කල බවයි.

මෙම විභාගය අපොස උසස් පෙළ 2022 (2023) විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ නොපැවැත්වෙන අතර විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම විභාගයට අයදුම්කල හැක්කේ 2019, 2020, 2021 හා 2022 යන වර්ෂවල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට පමණක් වන අතර අයදුම්කරුවන්ට පෞද්ගලිකව මෙම විභාගයට ඉදිරිපත් විය නොහැකි බවත් සියලුම අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ තමන් ඉගෙනුම ලැබූ පාසලේ විදුල්හල්පති මගින් පමණක් බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමක් අවශ්‍යනම් පහත දුරකථන ඔස්සේ විමසීම් කල හැකිය.

ඍජු දුරකථන අංක – 1911
0112 786 616 / 0112 784 537 / 0112 784 208

ෆැක්ස් – 0112 784 422
පොදු දුරකථන අංක – 0112 786 200 / 0112 784 201 / 0112 785 202



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46