විපක්ෂ නායක සහ නවසීලන්ත මහකොමසාරිස් අතර හමුවක් (ඡායාරූප)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් අතර හමුවක් ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවුණා.

නවසීලන්ත මහකොමසාරිස්වරයා⁣ මෙරට තුළ සිය සේවා කාලය අවසන් කර සිය රට බලා යාමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූ අතර, එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට කර තිබෙනවා.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වත්මන් රජය ජනතාව පීඩාවට පත් කරමින් පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළ අතර, බදු පැනවීමෙන් තොරව රාජ්‍ය ආදායම වැඩි කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා විසින් නවසීලන්ත මහකොමසාරිස්වරයාව දැනුවත් කළා.

ඊට අමතරව රජය හිතාමතාම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ දිගින් දිගටම කල් දමා ඇති ආකාරය ද පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

එමෙන්ම නවසීලන්ත මහකොමසාරිස්වරයා විසින් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ සිදු කළ සේවාවට ස්තූතිවන්ත වීමට ද විපක්ෂ නායකවරයා මෙහි දී කටයුතු කළා.

WhatsApp Image 2024 01 05 at 1.46.48 PM
WhatsApp Image 2024 01 05 at 1.46.48 PM
WhatsApp Image 2024 01 05 at 1.46.48 PM
WhatsApp Image 2024 01 05 at 1.46.48 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26