විපක්ෂ නායක ධුරය වෙනස් විය යුතුයි

නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එමෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වයේ ද වෙනසක් සිදුවිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය සහ සමගි ජන බලවේගයේ නායකත්ය යන තනතුරු දෙකම සාර්ථකව සිදුකිරීමට නොහැකි බවයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසන්නේ.

  1. අනේ මහත්තයෝ ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් තියනවා නම් කට පියාගෙන පාඩුවේ ඉන්න . තවත් සවුත්තු වෙන්න එපා ඔයාවත් දේශපාලනිකව මුලු රටම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ . අනෙත් අයගේ පක්ෂ ගැන එයාලා බලා ගනීවි . ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න .

  2. ඔයාට කවදාක වත් team work එකක් කරන්න බෑ.අනුන්ගෙ පක්ශවල ප්‍රශ්න ඒගොල්ල බලාගනී.ඔයා දැන්වත් කට පියාගෙන ඉන්න.ඔයා දැන් ප්‍රතික්ශේපිතය්.

  3. සරත් කියන්නේ දේශපාලනයට ශාපයක් . පාඩුවේ දෙන දෙදෙයක් අරන් කුජීත නොවී ජීවත් වෙන්න මහත්තයො .

  4. මෙයා කොහොමද තීරණය කරන්නෙ විපක්ෂ නායක ජනාධිපති මෙයාද ඡන්ද කීයක් අරගෙනද කතා කරන්නෙ

  5. ඔයානෙ ඔක්කොම දන්නෙ සජිත් කකුලෙන් ඇදල දැන් ලජ්ජාවක් නැතිව පරන කයියම ගහනව පාඩුවෙ ඉන්නව නම් නරකද අර වාහනෙත් තියාගෙන

  6. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නොවන්නට ඔය පණ්ඩිතයන්ට, කයිවාරූවන්ට, දොඩන්න රටක් නැහැ. එහෙනම් මුන් තාමත් හැංගිලා භයෙන් ඉන්නෙ එළියටපිලට බහින්න විදිහක් නැතිව. දේශපාලකයො යුද්දෙ මුවාවෙන් ගාණ හොයාගත්ත. යුද්දෙ වවාගෙන කෑව. යුද්දෙ කිව්වත් වගේ ඊළග හමුදාපතිට ඉතුරු කළේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14