spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂය අදත් මහ පාරට…

පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වර්ජනය කිරීමට තීන්දු කළ අතර එය තහවුරු කරමින් දෙවැනි දිනයටත් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක ඔවුන් නිරත විය.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආන්ඩුවට එරෙහිව ඉදිරිපත් කල ඇතැම් සටන්පාඨ කිහිපයක් කැමරා කාචයන් හී සටහන් වූයේ මේ අයුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?