ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන “මහා ජන හඬ” රැළිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
නුගේගොඩ “ආනන්ද සමරකෝන්” එළිමහන් රංග පීඨයේ දී මෙම ජන රැළිය පැවැත්වෙනවා.

?
මහා කිව්වට සෙනග නෑනෙ..
ඒකනෙ…