විපක්ෂයෙන් ආණ්ඩුවට පෙම් ඇරැයුමක්

රටේ පවතින කොවිඞ් වසංගතය සහ ආර්ථික අර්බුද ඇතුළු ගැටලූ විසඳා ගැනීමට ආණ්ඩුව සහ විපක්‍ෂය එක්විය යුතු යැයි විපක්‍ෂය නැවතත් සඳහන් කරයි.

විපක්‍ෂයේ සහය සහ විශේෂඥයන්ගේ මාර්ගෝපදේශ යටතේ මේ මොහොතේදී කි‍්‍රයාත්මක විය යුතු බවත් ජනාධිපති කාර්ය සාධක බළකාය හෝ හමුදා අංශ සමඟ පමණක් කි‍්‍රයාකිරීම තුළ රට තවත් බරපතළ අර්බුදයකට පත් කිරීම සිදුවන බවත් විපක්‍ෂය සඳහන් කරයි.

රටේ පවතින වත්මන් කොවිඞ් ව්‍යාප්තිය පාලනය, ආර්ථික අර්බුදය කළමනාකරණය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ඇතුළු කරුණු රැුසක් සම්බන්ධයෙන් බරපතළ ගැටලූ මේ වනවිට මතුව ඇතැයි ද විපක්‍ෂය පවසයි.

මේ හේතුවෙන් රටේ ජනතාව පිළිබඳ අවධානය යොමු කර පක්‍ෂ දේශපාලනය අතහැර ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සූදානම්ව සිටින බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

  1. විපක්ෂයෙ ඉන්නෙ හොරුයි මැරයොයි තක්කඩියි . තර්ස්තයො සමලින්ගික නපුන්සකයන් සහ අරක කෙලින් වෙන්නෙ නැති ලමයෙක් හදා ගන්න බැරි උන් ; උන් දෙන් රජයට ආදරෙ කරන්නෙ අධෝ මාරගයෙ කෙලව ගන්නද ? මුඛ සම්බන්ද ක්‍රියවකටද ? නැත්නම් උන්ගෙ ගෙනු ටික රජයෙ උන්ට දීල කෙල්වලා ලමයි හදා ගන්නද ?

      • ඒක අහපන් හොරා කාපු රනිල්ගෙන් රවි කරුනානයකගෙන් අර්ජුන් මහෙන්ද්‍රන් ගෙන් ; නිකන් එක එකා කඩෙ යන්නෙ නැතුව පුක දෙන්නෙ නැතුව . මම ලියපු එකට උම්බට රිදුනෙ උන්ට කඩේ යන ඇදෝ මාරගය අල්ලන එකෙක් නිසානෙ . මෙ ආන්ඩුවෙත් හොරු තමා ඉන්නෙ , උන් හොරකම් කරන ගමන් රටත් වෙඩක් කරනවා; අරුන් සජිත්ලා රනිල්ලා වාගෙ නෙමෙ ; උන් කරන්නෙ රට පවා දෙන එක ජාතිය ආගමට අගෞරව කරන එක ; හමුදාව පවා දෙන එක , තොපි වාගෙ නපුන්සකයන්ට එවා පෙන්නෙ නෙහෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29