විනෝද ගමනක් ගිය බස් රථය 47ක් සමග තේ වත්තක නතරවෙයි

නුවරඑළිය සිට හොරණ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් නානුඔය කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී තිබෙනවා.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මිටර් 25 පමණ තේ වත්ත දෙසට ඇදී ගොස් අනතුරට පත් වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ කාස්බර්ග් වත්ත ප්‍රදේශයේදීයි.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි කුඩා ළමුන් ඇතුළු 47 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුට අනතුරෙන් තුවාල සිදු වී නැහැ.

අධික බෑවුමක් සහිත නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය කරමින් තිබු බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරාගේ පාලනයෙන් මිදී තේ වත්තට ඇදි ගොස් නතර වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

බස් රථයේ ගමන් ගත් පිරිස හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් සති අන්ත නිවාඩුවට නුවරඑලියේ සංචාරයක පැමිණ ආපසු හොරණ දක්වා යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති සඳහන්.

Accident2
  1. මෙම මාර්ගය භාවිතා කෙරීමේදී දක්‍ෂ පළපුරුදු රියදුරෙකු හැර පළපුරුද්ද අඩු රියදුරෙකු භාවිතා කිරීම ඉතාමත් අනතුරු දායකයි. අධික බෑවුමක් සහිත මාර්ගයක් නිසා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46