විනෝද ගමනක් ගිය අයෙක් අවසන් ගමන් යයි

විල්ගමුව පොලිස් වසමේ කරව්ගහ වැවෙහි දිය නාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පහ ප්‍රදේශයේ සිට හිතවතුන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණ දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇති බවයි වර්තා වන්නේ.

මියගිය පුද්ගලයා 45 හැවිරිදි නැඳුන්ගමුව, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විල්ගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නාවික කොට්ඨාසයේ ලග්ගල උප ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව මෘත ශරීරය වැවෙහි මඩ සොරොව්ව අසල තිබී සොයා ගෙන තිබෙනවා.

විල්ගමුව පොලිසිය විසින් අනතුර සම්බන්ධයන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38