විනීත රියදුරන්ට පොලිසියෙන් තෑගි

මෙම වසරේ මේ දක්වා කාලය මාරක රිය අනතුරු 412ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ මෙම මාරක රිය අනතුරුවලින් ජීවිත 431ක් අහිමි වී ඇති බවයි.

එමෙන්ම 2025 වසරේ මේ දකවා කාලය තුළ වාර්තා වී ඇති බරපතළ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 925ක් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර විනීත රියදුරන් සඳහා ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත සංවිධානය කර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17