කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත යා කරමින් ඉදිකළ ගුවන් පාලම මීට ටික වේලාවකට (11) පෙර විවෘත කෙරුණා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින්.
අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතිනුයි මෙම ජනතා අයිතියට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද්දේ.
මෙම ගුවන් පාලම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් සිදු කළ ව්‍යාපතියක්.
උත්සව අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන ද එක් ව සිටියා.













