විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් ඉගෙන ගන්න අගමැති පවසයි

අරලියගහ මන්දිරයේදී පැවති,වෘත්තිය පුහුණු පාඨමාලා පවත්වන රාජ්‍ය ආයතන නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (31) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අගමැති විසින් විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් වෘත්තිය පාඨමාලා ආරම්භ කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තරුණ, තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා ලබාදීම පිළිබඳව එහිදී අවධානය යොමු වී ඇති අතර පාසල් අධ්‍යාපනය හැර යන පිරිස පුහුණු ශ්‍රමිකයින් ලෙස විදෙස් රැකියාවලට යොමු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මෙරට අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව සහ දෝහාකටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබැර්තු එක්ලක්ෂ අසූතුන්දහසකට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25