spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශික කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

හික්කඩුව මොලපු ඔයේ පාවෙමින් තිබූ විදේශික කාන්තාවකගේ මළ සිරුරුක් සොයාගෙන තිබෙනවා.

හික්කඩුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි අද මෙම මළ සිරුර සොයා ගැණුනේ.

මෙතෙක් හඳුනාගෙන නොමැති සිරුර සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?