විදේශිකයෙක් සූරා කෑ වෙළෙඳසැල් හිමිකරු පොලිස් දැලේ

විදෙස් සංචාරකයෙකු රවටා රුපියල් 800කට උළුඳු වඩයක් සහ ප්ලේටින්යක් අලෙවි කළ පුද්ගලයෙකු කළුතරදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අදාළ වීඩියෝපටය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද උණු කැමුම් මෙන් සංසරණය වූ අතර මොරගොල්ල සංචාරක පොලිසියට විද්‍යුත් තැපෑලෙන් පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අවන්හලේ හිමිකරුට එරෙහිව නඩුවක් පවරා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14