විදේශිකයන්ගෙන් මෙරටට ආ හැකි තවත් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට විදේශිකයන්ගෙන් මැලේරියාව වැළඳීමේ වැඩි ඉඩක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා.

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම මැලේරියා පරීක්ෂාවට ලක් කළ යුතු බවයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ.

මේ වසරේ ගත වූ කාලය තුළ ආනයනික මැලේරියා රෝගීන් 21 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති අතර, පසුගිය වසරේ මැලේරියා රෝගීන් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වෛද්‍ය රණවීර පවසන පරිදි, COVID-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලය සඳහා යොමු කර ඇති අතර, නිරෝධායනයේ 10 වන දින ඔවුන් මැලේරියාව සඳහා පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මැලේරියා රෝගීන් 10 ක් විදේශිකයන් අතරින් හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56
Video thumbnail
ඕනි දේකට අඬන බබාලා ටිකක් ඉන්නවා ආණ්ඩුවේ - රූපණය තියෙනවා හැබැයි වැඩ නම් නෑ
07:55
Video thumbnail
චරිත්ගේ දුරකථන සංවාදය AI එකක් ? වටගල - ප්‍රසාද් සර්ට කට උත්තර නැති කරයි
06:25
Video thumbnail
ප්‍රසාද්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - හර්ෂණ තමයි මිනීම#වා
06:40
Video thumbnail
අධිකරණ ඇමතිකමට ඒක තේරෙන මනුස්සයෙක් දාන්න
04:13
Video thumbnail
නාවලපිටිය නගර සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා කවුද ජනාධිපතිද ? බ# වැඩ හලෝ..පට්ට පීච්චම්
09:57
Video thumbnail
කට උල් කරලා බොරු කිව්වා දැන් ඇති - ජනාධිපතිතුමා ඔයා යන්න
03:11
Video thumbnail
වගා කිරීමට ඉඩ නොඳීම නිසා දිවුලපතාන ගම්වාසීන් දැඩි අසරණ වෙයි - බය කරලා එලවන්න මීහ#ක් නෙවෙයි ඉන්නේ
14:01
Video thumbnail
පුංචි මදුරුවෙක්ට ආණ්ඩුව බයයි නම් බලය දීලා යන්න
02:25
Video thumbnail
මමත් හරිනි, අගමැතිතුමියත් හරිනි - අපේ නමේ ගෞරවය රකින්න
01:21