විදෙස් රැකියා සඳහා යන අයට හෙට සිට ක්‍රියාත්මකවන දෙයක් ගැන යුධ හමුදාපතිගෙන් දැනුම් දීමක්

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

විදේශ සේවා නියුකත්ති කාර්යංශය මඟින් ලබාදී ඇති ලේඛණ අනුව යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

සියලුම විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලඟම පිහිටි විශ්ව විද්‍යාලයෙන් ලබන සඳුදා සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පාසැල් මට්ටමින් සිසුන් සඳහා එන්නත් ලබාදීමද ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 784 දෙනෙකු වාර්තා වුණා.

යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා පැවසුවේ ඒ අතරින් වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14