විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙරටට ලැබිය යුතු තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්‍යය බලකාය නිවේදනය කළේ; මෙම වැටලීම ඊයේ (15) විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1 හි නිලධාරීන් කණ්ඩායමක් විසින් කඳාන පොලිස් වසමේ නෑදුරුපිටිය, කඳාන පිහිටි වෙළෙඳසැලකදී සිදු කෙරුණු බවයි.

එහි දී තීරු බදු නොගෙවා මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද විදෙස් දුම්වැටි 1200ක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදී සිටි කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඳාන පොලිස් ස්ථානය සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18