විදෙස් ගතවෙන්න ආ බැසිල් දැඩි විරෝධය මත ආපසු හැරී යයි (ඡායාරූප)

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) අළුයම විදේශ ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළේ BIA පර්යන්තයට පැමිණීමෙන් පසු ඔහුට විරෝධය පා එහි සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන් සිය රාජකාරිවලින් ඉවත් ව ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් සිය විදෙස් ගමන අතර මඟ නවතා දමා හිටපු අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළෙන් ආපසු පැමිණ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

293061606 729312081611832 1872638849605893872 n
293276030 729312038278503 2635620614010042706 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25