විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (28)ආරම්භ කර තිබේ.

කම්කරු අමාත්‍යාංශය පැවසුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද දින ශ්‍රමිකයින් 1,200ක පිරිසක් සඳහා එන්නත් ලබාදීම සිදුකරන බවය.

බස්නාහිර පළාතේ ලියාපදිංචි වී සිටින ශ්‍රමිකයින් සඳහා පළමු දිනයේදී එන්නත්කරණය සිදුකෙරෙන බව සඳහන්ය.

විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය සහ කම්කරු අමාත්‍යවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළ වී තිබුණි.

ඒ අනුව එම වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 8,000කට පමණ කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිත බව කම්කරු අමාත්‍යාංශය පැවසුවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39