විදෙස්ගත ලාංකිකයින්ගේ ඩොලරයකට ගෙවන දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළට

වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම පිණිස විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩි කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා

ලාංකිකයින්ගේ ඩොලරය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !