විදෙස්ගත ගයත්‍රි, කවි ලියයි,අමුතු අමුතු හැගීම් කවි කරයි

පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් කාගෙත් ආදරය සහ ආකර්ශනය දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියලා කියන්නේ. 
මේ වෙනකොට නම් ඇය ඉන්නෙ විදෙස්ගත වෙලා.  ඒ වුණත් සමාජ මාධ්‍ය තුළින් නිරන්තරයෙන් රසිකයින් හමුවට එන ඇය අලුත්ම සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

271723583 10209794095766807 6594660359199840669 n