spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුළි ඉංජිනේරුවෝ කොටසක් හෙට ලෙඩ වෙයි

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා ලංකා විදුළිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය සහය නොදක්වන බවද ඔවුන් සුපුරුදු පරිදි සේවා වාර්තාකිරීම සිදුකරන බවද කළ විමසීමකදී ලංකා විදුළිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?