විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ දත්ත ලබන වසරේ සිට එකම පද්ධතියකට

ලබන වර්ෂයේ මාර්තු අප්‍රේල් වනවිට සියලුම ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුගේ තොරතුරු එකම දත්ත පද්ධතියකට
ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

ඉදිරියේදී මෙම දත්ත පද්ධතිය උපයෝගී කරගෙන ඔවුන්ගේ ස්ථාන මාරුවීම්,උසස් වීම් තාක්ෂණය පදනම් කරගෙන සිදු කිරීමට නියමිත බව ඔහු පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික මට්ටමේ පවත්වන ලද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලියේ ජයගත් සිසුන් සහ ගුරුභවතුන් උදෙසා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38