විදුලි බිලෙනුත් බඩේ පාර පොඩි මිනිහටමයි

විදුලි බිලේ නව වැඩිවන ප්‍රතිශතයන් ලෙස පහත රූපයේ දැක්වෙන අගයන් සැලකූ විට දුප්පතාට විදුලි ඒකකයක නව මිල රුපියල් 5.50යි කලින් මිල රුපියල් 2.50 කි.නව මිල වැඩිවීම ප්‍රතිශතයක් ලෙස ගත් විට 220% කි.

නමුත් ධනපතියාට , නැති නම් වැඩිපුර පරිභෝජනය කරන්නන් හට කලින් මිල රුපියල් 45.00 ක් වන අතර නව මිල රුපියල් 48.00 ක් ලෙස දැක්වේ.මිල වැඩි වීම ප්‍රතිශතයක් ලෙස ගත් විට එම වැඩි වීම 6%ක් පමණි

bd78ba2a b022 4ba5 bc6c 33bc6074b39b