විදුලි බිලට සහන ලැබිය යුතු කණ්ඩායම් ගැන රජයේ අවධානය

පාර්ලිමේන්තුව රැස්වන වෙලාවේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව පාර්ලිමේන්තුව ලබන 29 වෙනිදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.

මේ අතර ඉහළ දැමූ විදුලි බිල සම්බන්ධයෙන් අද (12) පාර්ලිමේන්තුවේ දී අදහස් පළවුණා.

එහිදී විදුලි බිල ගෙවීමේ දී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමුව ඇති බවයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ලබන 29 වනදා පාර්ලිමේන්තු විවාදයක් ද පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14