spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිලට එරෙහි විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික සහ බලංගොඩ කස්සප හිමි ඇතුලු සැකකරුවන් 6 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් මෙම පිරිස දිවුලපිටිය ප්‍රදේශයේ සිට කොළඹ දක්වා පා ගමනක නිරත වෙමින් සිටියදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?