විදුලි බිඳවැටීමට හේතුව අකුණක්

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයට අකුණු සැර වැදීමක් බවට මූලික දත්තවලින් පෙනී යන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පස්වරු 5.15ට පමණ කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ මාර්ගයේ පද්ධති දෝෂයක් වාර්තා වූ අතර දිවයින පුරා විදුලිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට පැය 7කට ආසන්න කාලයක් ගත වුණා.

දීප ව්‍යාප්ත විදුලිය බිඳවැටීම හේතුවෙන් මහජනතාව පත්ව සිටියේ දැඩි අපහසුතාවයකටයි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන දෙකක් මේ වන විට සිදුවෙමින් පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14