ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසු ගිය 20 වන දා රූපවාහිනී නාලිකාවකට එක් වෙමින් ඔහු පාසල් ළමුන්ට කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි බවට කළ ප්‍රකාශය පිළිබඳව ද ඔහු සමාව ඉල්ලා ඇති බව සඳහන්.













